ඔන්න මං කියලා දෙන්න හදන්නේ අදුරු පොටෝ එකක් එලිය කරන හැටි
එහෙනම් මෙ වගේ එලිය අඩු පොටෝ එකක් Open කරගන්නකෝ
ඊට පස්සෙ Ctrl + L ඔබන්න
එතකොට මෙන්න මෙක එනවා මෙකෙ රතු පාටින් රවුම් කරලා තියෙන කෑලි එහාට මෙහාට කරලා ඔයාලට කැමති ගානට එලිය අඩු වැඩි කරගන්න
ඔන්න බලන්න කලින් පොටෝ එක එලිය වැඩි කරාම කොහොමද කියලා
හරිද යාලුවනේ තේරුනා නේද කරන ව්දිහ?
ඔන්න එහෙනං මං ගියා තවත් පාඩමකින් ඉක්මනටම හම්බවෙමු....................


