Photoshop හදුන්වා දීම

මං මුලින්ම කියලා දෙන්නම්කෝ Photoshop (cs3) වල වැඩකරන tools ටික


මම තේරෙන සිංහලෙන්ම කියලා දෙන්නම්කෝ මෙවාගෙන් මොනවද කරන්නේ කියලා


















1  එහා මෙහා ගෙනියන්න
2 / 15 / 17 / 23 කපන්න
3 එක එක ඒවා එකතුකරන්න (link / Page)
4 පාට කරන පින්සල
5  කලින් ඇදපු පින්සල
6  පාට  දෙක තුනක් දාන්න
7 පැහැදිලි කරන්න
8 අකුරු Type කරන්න
9 එක එක හැඩ අදින්න
10  පාටක් Copy කරන්න
11 ලොකු කරලා බලන්න
12  පාට පෙට්ටිය
13  කපන පොටෝ වල වැරදි බලන්න
14 Screen එක වෙනස් කරන්න
18 පැච් දාන්න
19 Clone කරන්න
20 මකන්න
21 බොද කරන්න
22 අදින්න
24 Note එකක් හරි සින්දුවක් හරි දාන්න
25 Screen එක එහා මෙහා කරන්න