ඔන්න අද මං කියලා දෙන්න හදන්නේ කලු සුදු පොටෝ පාට කරන හැටි
එහෙනම් මෙ වගේ කලු සුදු පොටෝ එකක් Open කරගන්නකෝ
දැන් Image > Mode > RGB Color කියන එක Select කරන්න
ඊට පස්සෙ Ctrl + B ඔබන්න
එතකොට මෙන්න මෙක එනවා
දැන් මෙකෙ තියෙන කෑලි එහාට මෙහාට කරලා ඔයාලට කැමති පාට හදාගන්න
මෙන්න මම මෙයාගේ මූනෙ පාට කරපු හැටි
හරිද යාලුවනේ තේරුනා නේද කරන ව්දිහ?
ඔන්න එහෙනං මං ගියා තවත් පාඩමකින් ඉක්මනටම හම්බවෙමු....................


