Lens Effect එකක් දාමු


  • ඔයාලත් කැමතිද මේ වගේ Lens Effect එකක් දාගන්න?

හරිම ලේසි වැඩක් ෙමික
ඉස්සෙල්ලාම Photoshop වලින් පින්තූරෙ Open කරගන්න
ඊලගට  Filter > Render > Lens Flare යන්න

එතකොට පොඩි කොටුවක් ඇතුලෙ පින්තූරේ පෙනෙයි
එකෙ තියෙන + ලකුන ඔයාට Lens Flareඑක දාන්න  ඕනි තැනට අරන් ගිහින් OK
කරලා බලන්න


හරිද වැඬේ කරගත්තද? මොකක් හරි තේරෙන්නෙ නැත්නම් ම‍ෙගන් අහන්න

ඔන්න එහෙනම් මම ගියා තවත් පාඩමකින් ඉක්මනට හමුවෙමු