Saturday, November 19, 2011

ඔන්න ඉතින් අහින්සක මම හාහාපුරා කියලා Graphic Design වලට කැමති කොල්ලො කෙල්ලොන්ට පන්තියක් පටන් ගත්තා

තේරෙන සිංහලෙන් උපරිම කෙටියෙන් ලේසිම ක‍්‍රමයෙන් ග‍්‍රැෆික් ඉගෙනගන්න 


 ඇත්තම කිවුවොත් යාලුවනේ මම සිංහල Typing  Speed එක ටිකක් අඩුයි ඒ නිසා මම සිංහල Type කරන්න ටිකක් කම්මැලියි මාත් ඉතින් Job කට්ටක් කරනවනේ ඒ අතරතුරේ  Free Time එකක් ලැබුනම තමයි  මේ පාඩම්  හදන්නේ ඒ නිසා සිදුවෙන අඩුපාඩු සහ අතපසුවීම් වලට Sorry වෙන්න හොදේ............


(((((((((((((((මෙකෙ හොද නරක ගැන Comment එකක් දාන්න අමතක කරන්න එපා හොදේ))))))))))))))))))
Web Site Hit Counters


page counter




9 comments:

  1. හොදයි යාළුවා දිගටම කරගෙන යන්න, සුබ පැතුම් !!!

    ReplyDelete
  2. නරකම නෑ! මේ වගේ බ්ලොග් එකක් තියෙන කොට ඕනම කෙනෙක්ට Graphic ඉගෙන ගන්න පුඑවන් වෙනවනේ...!!! ගුඩ් ලක්...!!!

    ReplyDelete
  3. දිගටම ලියන්න ..

    ReplyDelete
  4. ayyya patta ahhh...digatama karagena yanna, gud lck...

    ReplyDelete
  5. maxxa wadak. hama deyakma pahadiliwa liyala thiyenawa. Good Luck

    ReplyDelete
  6. නියමයි යාළුවා,,all the best,,,,,

    ReplyDelete